Featured

Let go of him Darling

This is the post excerpt.

Don’t waste your time on people who have already forgotten about you. Who doesn’t even care for you..i know it’s hard to do but don’t stop trying. You have to let go of things that hurt yourself. You have to move on.Always remember you deserve the best don’t settle for cheap things stop worrying about cheaters you don’t deserve them Always remember that your lucky and Give thanks to God for saving your life from a cheater.memories will always make you cry but be strong cry as much as you want let tears clean your beautiful eyes I know it’s hard at times but baby you have to cry. (Try This:When you feel sad and when you want to cry or else you want to text him just take a blank paper and a pen with you and sit on a chair write down all the things you want to send him and all the feelings you want to share but don’t send him just put it in to a worry box(a hand made box just to put Your worries) so likewise do this agin and again when you miss him and just give a promise to yourself that you won’t be crying for the same reason again always give thanks to God and keep Praying.. you have to be strong and Remember you have a lot to be thankful your loved you have everything and you have everyone with you. Your life is so important So darling wipe off your tears getup be strong…he is not so worth to cry for.. Dont waste your time get busy with your works. Do some work,go to gym,go and have fun with your friends,block him from all social media,learn something new,Do some crafty works or draw something,Cook something,Clean Your room remember  Don’t keep the gifts and things he gave you in your room put them all in a bag and keep it away from your eyesight change your self for better, love yourself,spend your time with your family,read some positive books,watch videos and change your play list in the phone,Listenbto some upbeat aongs instead of sad songs,I hope these things will help you to Overcome the pain he gave.Always Trust Yourself. I did all these things and hope this will help you too… Now  I know who I am and what I deserve…. Love yourself darling…. Keep smiling.. Don’t let anyone to take away your happiness..☺ 

තනිවුනු හිතක හැඩුම

හදක් රවටා තවත් හදකට                         ඔබේ අාලය පුද කෙරුවමුත්                           එදා නුඔ මෙහි දමා ගිය හිත                      තවත් ඔබෙ ඔය හද සොයයි

හීන මාළිගා හැදුවට එකට එක් වෙලා නොකියම නුඹ යන්න ගියේ හිතත් රවටලා රිදෙව්වාට මගෙ හදවත අැයව සනසලා අහිතක් නෑ කුමරාණෙනි දුරින් හිදින්නම්           

නුඹ නමට බැදි මතක සටහන් හිතේ කොනකට හිර කෙරුවමුත්….                      යළි යළිත් හද පාරවා මතකෙට නැගෙයි නෙතු බොද කරන්….                                            නැවත කිසිදින නොයෙන නුඹ හැර යන්න   මා හට පැවසුවත් නුඹ….                       යන්නෙ කොහොමද නුඹට දුන් හිත මටත් අවනත නොවේනම්…. 

රගන ජීවිත මවන අරුමය 😣

හිතට එන සිතුවිලි අකුරු කරන්න හිතුවෙ මේ හිතේ තියෙන සමහර දේවල් කියන්න කෙනෙක් නැති නිසාම නෙවෙයි එ්ත් එ් දේවල් තේරුම් ගන්න පුළුවන් තරම් හිතක් ළග පාතකවත් නැති නිසා.. ජීවිතය කියන නාට්‍යයේ හරි ලස්සනට රගපෑ චරිත සම්මානත් අරගෙන යන්න ගියපු අපූරුව අැත්තමයි හිතාගන්නත් බෑ එ් තරම්ම දක්ෂ විදියට රගපාන්න පුළුවන් වුන මිනිස්සු ඉන්නවා කියන එක…. හැබැයි ඉතින් එ් අයට  පුලුවන් හිත් බිදින,රිදවන,වංක චරිත රගපාන්න විතරයි කවදාවත් හිතක් සනසන,අවංක චරිත නිරූපණය කරන්න ගොඩක් අමාරුයි එ්ක කොහොමහරි කරත් නාට්‍යය ඉවර වෙනකන් නම් කොහෙත්ම කරන්න බැහැ.අැත්තටම මේ චරිත අපිට අපේ ජීවිත නාට්‍යයේදිත් හම්බෙනවා සමහරවිට අපි අවංකව අාදරය කරන කෙනා වංක පෙම්වතා/පෙම්වතිය ගෙ චරිතය නිරූපණය කරනවා වෙන්න පුළුවන් ඉතින් අපි ඉතින් හිතන්නෙ අනේ මෙයානම් කවදාවත් මාව දාලා යන්නෙ නෑ මං මෙයාට ගොඩක් අාදරෙයි මෙයා මට අවංකවම අාදරේ කරනවා අැති කියලා මොකද ඉතින් අපි අවංක චරිතනෙ ඉතින් අපිට අමතක වෙනවා එයා කරන්නෙ රගපාන එක කියලා…  එයාගෙ වංක චරිතෙ එයා ලස්සනට නිරූපනය කරනවා එ්ගේම එ්  වංක චරිතයට එයා සාධාරණය ඉෂ්ඨ කරලා අපේ නාට්‍යයෙන් අයින්වෙලා වෙනත් නාට්‍යයකට යනවා එ් චරිතෙම වෙනස් විදියකට රඟපාන්න…